11 February 2026

logo

බෝට්ටුවක් පෙරළෙයි - 50දෙනෙක් අතුරුදන්



ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි. 

එහිදී කාන්තාවන් දෙදෙනෙක් පමණක් බේරා ගැනීමට හැකි වූ බව සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිවි ගලවා ගත් නයිජීරියානු කාන්තාවන් දෙදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙන බවයි. 

(colombotimes.lk)