28 June 2025

logo

දෙවුන්දර මුහුදේ අනතුරට පත් ධීවරයන් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි



දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයන් 4දෙනාගෙන් දෙදෙනෙක්ගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

ධීවරයන් 5දෙනෙක් සමඟ දෙවුන්දර වරායෙන් ගමන් කළ යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී ඊයේ අනතුරට ලක්වුණා.

එහිදී යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් මුදාගත් බවයි වාර්තා වන්නේ.

එහි සිටි අනෙක් ධීවරයන් සිව්දෙනා අතුරුදන් වුණා.

(COLOMBOTIMES.LK)