28 June 2025

logo

ඊශ්‍රායල් වීසා ගැන විශේෂ තීරණයක්



මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවල නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුළත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයගේ Re-cutry විසා වලංගු කාලය 31වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA)

ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re-entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට Re-entry විසා කාලය අවසන් වුවත් 2025.07.31දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමට හැකියි.


(COLOMBOTIMES.LK)