28 June 2025

logo

බස් රථවල රියදුරන්ට විශේෂ නිවේදනයක්



ජූලි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

එහි සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් 01වනදා සිට වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වනවා.

(COLOMBOTIMES.LK)