08 May 2026

logo

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEOගේ සිරුර නිවසකින් හමුවෙයි



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමු වී තිබෙනවා. 

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)