12 June 2026

logo

දිස්ත්‍රික්ක 04ක් සන්නාමකරණය කරයි



විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි ලංකාවේ දිස්ත්‍රික්ක 04ක් සන්නාමකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල සඳහන් කළේ ඒ අනුව මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම යන නගර මෙලෙස සන්නාමකරණය කරන බවයි. 
 
මෙම ක්‍රියාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙනවා.


(colombotimes.lk)