දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
විත්තිකාර හිටපු අමාත්‍ය චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා 02ක් මෙලෙස ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
