12 June 2026

logo

නීති විරෝධී ආයතන සම්බන්ධව මහ බැංකුවෙන් දැනුම්දීමක්



නීතිවිරෝධී ආයතන සම්බන්ධයෙන් නියාමනයක් නොමැති බවත්,එම ආයතන නිතියෙන් තහනම් බවත් ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ තමන් හට නියාමනය කළ හැකි වන්නේ නීතියේ ප්‍රතිපාදන හරහා බලයදී ඇති ආයතන සඳහා පමණක් බවයි. 

(colombotimes.lk)