12 June 2026

logo

රිය අනතුරුවල වැඩිවීමක්



පසුගිය වසරට සාපේක්ෂව රිය අනතුරුවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු 115ක් වාර්තා වී තිබෙන බවයි.
  
එමෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ රැසකින් රිය අනතුරු වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)