Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව සඳහන් කළේ අද (12) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ බවයි.එමෙන්ම විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)