01 January 2026

logo

නව ග්‍රාමීය මාර්ග 40ක බස් රථ ධාවනය ඇරඹෙයි



නව ග්‍රාමීය මාර්ග 40ක අද (01) සිට බස් රථ ධාවනය ආරම්භ කරන බව ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසනවා. 

එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක කරන බවයි. 

ග්‍රාමීය ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කර තිබෙනවා. 

(colombotimes.lk)