01 January 2026

logo

පාසල් උපකරණ මිලදී ගැනීමේ දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්



පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 

එම දීමනාව අද (01) සිට පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)