19 June 2026

logo

බස් සංගම් නියෝජිතයන් විශේෂ තීරණයක් ගැනීමට රැස්වෙයි



බස් සංගම් නියෝජිතයන් අද (02) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහායි.  

එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා. 

ඔහු කියා සිටියේ මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයන් අද (02) පෙරවරුවේ රැස්වීමට නියමිත බවයි. 

(colombotimes.lk)