20 May 2026

logo

විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට



රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වටිනාකමින් යුත් විසිතුරු පැළ 299ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි වයස අවුරුදු 40ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

(colombotimes.lk)