Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඔවුන්ගේ නිවසේදී අදාළ ප්‍රකාශය සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)