Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
වයඹ පළාත් සභාව ලබන 23වනදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබෙනවා.ඒ වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සැළකිල්ලට ගෙන මෙසේ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)