20 October 2025

logo

බොරතෙල් මිල පහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 57.25ක් ලෙසයි.

එය 0.5% කින් පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 61.02ක් ලෙස සටහන් වන අතර එය 0.44%ක පහළ යාමක්.

(colombotimes.lk)