14 January 2026

logo

ලොව විශාලතම කෞතුකාගාරය කොල්ලකයි



ලෝක ප්‍රසිද්ධ පැරීසියේ Louvre කෞතුකාගාරයේ සොරකමක් සිදු වී තිබෙනවා.

ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (19) උදෑසන කෞතුකාගාරය විවෘත කරන අවස්ථාවේදී මෙම සොරකම සිදු වී ඇති බවයි.

මිල කළ නොහැකි වටිනාකමකින් යුත් රාජකීය ආභරණ මෙලෙස සොරකම් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොල්ලකරුවන් විනාඩි 7ක් තුළ සොරකම සිදු කර කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ ඉහළ මහලේ ජනේලයක් කඩා යතුරුපැදිවලින් පළා ගොස් ඇති බවයි.

(colombotimes.lk)