14 October 2025

logo

කෝප් කමිටුවේ ආයතන 457කට කැඳවීමක්



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත ලබන ඔක්තෝබර් 02වනදා පැමිණෙන ලෙස කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඒ කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්.

ඒ අනුව කෝප් කමිටුවට අයත් රාජ්‍ය ව්‍යාපාර 457ක ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)