20 February 2026

logo

ලංගම සහ පුද්ගලික බස් රථ එකම කාලසටහනකට




මාර්ගවල පවතින තරගය අඩු කිරීම වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බව ජනපතිවරයා පවසනවා.

අයවැය 2025 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ලංගම බස් රථ සහ පුද්ගලික බස් රථ එක්ව, ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමට යෝජනා කරන බවයි.

 
colombotimes.lk