colombotimes.lk
සිංහල | English

01 May 2024

CWC23 - AUS Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන  පළමු තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට  නවසීලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)