04 May 2026

logo

ඡන්ද ලැයිස්තුවේ ඔබේ නමත් තිබේදැයි බලන්න



ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි.

නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකියි.

https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

(colombotimes.lk)