colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 - BAN Vs NED | කාසියේ වාසිය නෙදර්ලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වෙන  දෙවන තරගය ලෙස බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නෙදර්ලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)