CWC23 FINAL | IND Vs AUS - 6 වන වරටත් කැන්ගරුවන් ලෝක ශූරයන් වෙයි




2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරයින් බවට පත්වීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 240ක් පමණයි.

KL Rahul ලකුණු 66ක් සහ Virat Kohli ලකුණු 54ක් ලබා ගත්තා.

ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කළා.

Travis Head ලකුණු  137ක් සහ Ma us Labuschagne ලකුණු  58ක් ලබා ගත්තා.
(colombotimes.lk)