29 December 2025

logo

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්



මහජන හදිසි අවස්ථා තත්ත්වය සැළකිල්ලට ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ඊයේ (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 

ඒ ජනාධිපති ලේකම්වරයා විසින්. 

මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජනයාට අත්‍යාවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. 





(colombotimes.lk)