colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 - PAK Vs BAN | පකිස්ථානුවන්ට එරෙහිව බංගලියන් අද තරග බිමට



මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 31 වන තරගය ලෙස පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ Eden Gardens ක්‍රීඩාංගනයේදී.

මෙම තරගය අද සවස 2ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)