colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 - SA Vs BAN | කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (24) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotime.lk)