03 January 2026

logo

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක උපදේශන නිකුත් කරයි



කැනඩාව විසින් LGBTQ+ ප්‍රජාව වෙත ඇමරිකාවට යාම අවදානම් බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ, LGBTQ+ පුරවැසියන් වෙනස් කොට සැලකීමේ නීති ගණනාවක් රාජ්‍ය මට්ටමින් සම්මත කරගැනීම හේතුවෙන්.

ඒ අනුව ඇමරිකාවේ රාජ්‍ය නීති සහ ප්‍රාන්ත නීති පිළිබඳව සැලකිලිමත් වන ලෙස කැනඩාව විසින් දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)