කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අභිනවයෙන් පත්වූ ශුද්ධොත්තම 14 වන ලියෝ පාප් වහන්සේ හමුවී තිබෙනවා.එහිදී කාදිනල් රංජිත් හිමිපාණන් නව පාප් වහන්සේ සමඟ සුහද සාකච්ඡාවක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.