01 July 2025

logo

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි



රම්බොඩ ප්‍රදේශයේදී අද (14) වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)