14 May 2025


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (14) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.69ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.05ක් ලෙසයි.

 
(colombotimses.lk)