13 December 2025

logo

චාමර සම්පත් යළි රිමාන්ඩ්



අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

එහිදී ඔහුව අප්‍රේල් මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)