13 May 2026

logo

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ වෙනසක්



සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින්. 

ඔහු මෙම ධූරයෙන් ඉවත් කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)