Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ දොඩම් යුෂ පානය ඇතුළත් ඇසුරුම් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසැල් හිමිකරුවෙක්ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. ඩී. ජේ. ප්‍රේමරත්න හමුවේදීයි.(colombotimes.lk)