අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම ගොස් තිබෙනවා.
ඒ අනුව ඔහුට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී ඊයේ (29) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිට තිබෙනවා.
(colombotimes.lk)