13 July 2025

logo

ලංකාවෙන් යවන ආහාරවලට චීනය දොර අරියි



මෙරට නිෂ්පාදනය කරන කුකුළු මස්, බිත්තර හා අන්නාසි චීනයට අපනයනය කිරීම වළක්වමින් එරට රජය පනවා තිබූ බාධා ඉවත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් පසුගියදා මෙරට සිදු කළ සංචාරයක් අතරතුර සිදුකළ සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

(colomnbotimes.lk)