06 September 2025

logo

චීන තානාපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්




වත්මන් රජයේ රට සංවර්ධනය කරලීමේ ක්‍රියාවලිය සඳහා චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහතික කර තිබෙනවා.

ඒ චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය වර්ධනය කරලීමේ උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්.

එහිදී රුපියල් මිලියන 15ක් පමණ වන වටිනාකමින් යුත් මහණ මැෂින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)