තම ජීවිතයට තර්ජනයක් වූ හදවත් රෝගයෙන් අනතුරුව හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Chris Cai s සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.
මේ වනවිට ඔහු 52වැනි වියේ පසුවන බව සඳහන්.
ඒ අනුව ඔහු කිහිළිකරු යොදා ගනිමින් ඇවිදින ආකාරය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
(colombotimes.lk)
