12 February 2026

logo

තුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක්



තුර්කි පාර්ලිමේන්තුව තුළ අද (12) ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ Akin Gurlek එම ධූරයේ දිවුරුම්දීමට එරට විපක්ෂය පළකළ විරෝධය මුල්කරගනිමින්. 

මෙලෙස පත්වීම් ලැබූ Akin Gurlek එරට හිටපු ප්‍රධාන අභිචෝදකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)