09 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 155.47කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,739.77ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.1ක් ලෙසයි.

(colombotimes.lk)