20 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 203.26 කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,570.03කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 4.1ක් ලෙසයි.

(colombotimes.lk)