20 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 73.23කින් පහළ වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,566.58කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 2.8ක් ලෙසයි.

(colombotimes.lk)