26 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 189.63කින් පහත වැටී තිබෙනවා. 

ඒ අනුව එය ඒකක 22,175.14ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසයි. 

(colombotimes.lk)