04 June 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 250.79කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේදී එය ඒකක 21,760.31ක් ලෙස සටහන් වුණ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.7ක් ලෙසයි.

(colombotimes.lk)