Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (24) ඒකක 337.84කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව එය ඒකක 22,644.88කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.95ක් ලෙසයි.(colombotimes.lk)