17 October 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්.

එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක් ලෙසයි වාර්තා වන්නේ.

(colombotimes.lk)