30 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 44.68කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 22,612.31ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 03ක් ලෙසයි. 

(colombotimes.lk)