07 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 258.09කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,997.86ක් ලෙස සටහන් වූ ආතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 5.3ක් ලෙසයි.

(colombotimes.lk)