කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 119.77කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,074.02ක් ලෙසයි.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)