අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අනුරාධපුර පොලිස් වසමේ සාලියපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)